EVENTS
Waikato Compassion Meditation Centre
ආහාර සල්පිල | food fair
විහාරස්ථාන සංවර්ධනය සඳහා අරමුදල් රැස් කිරීම සඳහා අපගේ විහාර භාර කමිටුව විසින් (WCMT) ලබන සැප්තැම්බර් 28 වැනි සෙනසුරාදා ආහාර සල්පිලක් (කොත්තු රොටි) සංවිධානය කර තිබේ.
බිනර පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program - September
බිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 21 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.
අටවිසි බුද්ධ පුජා පිංකම | ATAVISI BUDDHA PUJA PINKAMA
අටවිසි බුද්ධ පූජා පිංකමක් එළැඹෙන සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා සවස 5ට හිල්ක්රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කෙරේ.
දහම් පාසලේ වාර්ෂික සිල් වැඩසටහන | Sunday Dhamma School Annual Sil Program
ඉරිදා භාෂා සහ දහම් පාසලේ වාර්ෂික සිල් වැඩසටහන අද පැවැත්විණි. පූජ්‍ය දෙල්ගමුවේ ධම්ම සුභද්ද හාමුදුරුවෝ විසින් දහම් පාසල් දරුවන්ට සම්මා සතිය පුහුණුකිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබූහ. Sunday Language & Dhamma School...
2024 වස්සාන සිවුර සකස් කිරීම සඳහා කාලසටහන | Schedule for preparation of Vassana Robe 2024
මෙම වසර සඳහා වන වස්සාන සිවුර ප්‍රධාන අනුග්රාහකයන්ගේ නිවෙස්වලදී මැසීම සිදුකරනු ලැබේ.
ලේ දන්දීමේ වැඩසටහන කල් දැමේ | Blood Donation program has been postponed
අගෝස්තු 31 සෙනසුරාදා, වයිකටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය (හැමිල්ටන් විහාරය), NZ Blood සමඟ එක්ව සිදුකිරීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහන නොවැම්බර් මාසයට කල් දමා ඇත.
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - August
නිකිණි පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම අගෝස්තු 17 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
තේසැත්තෑ බුද්ධ ඤාණ වන්දනා පිංකම | Thesaththa Buddha Gnana Wandana Pinkama
2024 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහනක් ලෙස තේසැත්තෑ බුද්ධ ඤාණ වන්දනා පිංකමක් අගෝස්තු 17 සෙනසුරාදා සවස 5:00ට හැමිල්ටන් උද්‍යානයේදී පැවැත්වේ.
ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - July
ඇසළ පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජූලි 20 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
වස් ආරාධනා මහා පුණ්‍යකර්මය | Vas Aradhana ceremony 2024
ලබන ජුලි 20 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2024 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
පොසොන් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - June
පොසොන් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජූනි 22 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
2024 වෙසක් උත්සවය | Vesak Celebration 2024
හැමිල්ටන් විහාරස්ථානයේ (වයිකාටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය) 2024 වෙසක් උත්සවය එළඹෙන මැයි 25 සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
බක් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - April
බක් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම අප්‍රේල් 27 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
විහාරස්ථාන පුද බිමේ ඉදිවන බෝකුටිය
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයෙහි රෝපණය කිරීමට අපේක්ෂා කරන බෝධින්වහන්සේ තැන්පත් කිරීමට සහ මැලේසියාවෙන් පූජා කරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම සඳහා දර්ශනීය බෝකුටියක් විහාරස්ථාන පුද බිමේ ඉදිවෙමින් පවතී.
මැදින් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program - March
මැදින් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම මාර්තු 23 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
අරමුදල් රැස් කිරීමේ වැඩසටහන | Fund raising event
හැමිල්ටන් විහාරස්ථානයේ දහම් සහ භාෂා පාසල සඳහා අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මාර්තු 9 දින සංවිධානය කර ඇත.
නවම් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - February
නවම් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම පෙබරවාරි 24 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
පැවිදි දිවියට 50 වසරක් පිරීම හා 60 වන උපන්දිනය | 50th anniversary of ordination, & 60th birthday
පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය නාහිමියන්ගේ පැවිදි දිවියේ 50 වැනි සංවත්සරය සහ 60 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේදී විශේෂ ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වේ.
දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - January
දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජනවාරි 27 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
2024 නව වසරේ උදාව සැදැහැවත් ව සමරමු - New Year Blessing Ceremony 2024
2024 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 සඳුදා උදෑසන 7ට පැවැත්වේ.
උඳුවප් පුර පෝදා සිල් වැඩසටහන නොපැවැත්වේ | December Sil program is cancelled
මේ මාසයේ සිල් වැඩසටහන වසර අවසාන සති අන්තයේ දෙසැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි.
ත්‍යාග ප්රදානෝත්සවය | Prize Giving Ceremony 2023
මෙවර දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයට ඔබ දැක්වූ අමිල දායකත්වය වෙනුවෙන් ඉරිදා ධම්ම හා භාෂා පාසල ඔබ සැමට අපගේ අවංක ප්‍රණාමය පුදකර සිටිමු.
කඨින පුජා පින්කම | Kathina Puja – 2023
මෙවර කඨින සිවුරු පූජා කිරීමේ පින්කම නොවැම්බර්12 දින මහාසංඝරත්නයේ හා බැතිමතුන් විසාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
වස්සාන චීවරය මැසීම | cutting fabric for the Vas Cheevaraya
Some memories of the cutting fabric for the Vas Cheevaraya at the main sponsor’s house.
වප් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - October
වප් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ඔක්තෝබර් 28 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
වස්සාන චීවරය මැසීමේ දින සටහන | Timetable for the preparation of the Kathina Robe - 2023
මෙවර කඨින සිවුර ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ධම්මික රණසිංහ මහතාගේ නිවසේ දී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍ය කර්මයට පැමිණ එක්වන ලෙස අපගේ සැදැහැවත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.
තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකම | Te Saththa Buddha Gnana Puja Pinkama
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකම පසුගිය ඔක්තෝබර් 7 වන සෙනසුරාදා හෝර්ෂම් ඩවුන්ස් ප්‍රාථමික පාසල් ශාලාවේ දී සිදු කෙරිණි. මේ එම පින්කමේ ඡායාරූප කිහිපයක්.
තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකම | Te Saththa Buddha Gnana Puja Pinkama
තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකමක් ලබන ඔක්තෝබර් 7 වන සෙනසුරාදා පැවැත්වීමට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. එදින සවස 6.30ට මේ පින්කම (සිංහල භාෂාවෙන්) ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
බිනර පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program -September
බිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 30 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
ළමා දහම් වැඩසටහන | Children’s Dhamma Program
ඉරිදා දහම් සහ භාෂා පාසලේ දරු දැරියන් සිල් සමාදන් වීමේ වැඩසටහන සැප්තැම්බර් 17 වැනිදා පැවැත්විණි. විහාරස්ථානයේ පැවැත්වූ මේ වැඩසටහනට දරු දැරියන් රැසක් සහභාගී වූ අතර අපගේ ආධ්‍යාත්මික අදහස්, ආශීර්වාදය සහ...
දරුවන් සඳහා යෝග පුහුණු සැසිය | Yoga training session for kids
පසුගිය සැප්තැම්බර් 3 ඉරිදා අපේ දහම් හා භාෂා පාසලේ දරු දැරියන් සමග යෝගා පුහුණුකරන ගුරුමහතාද විසින් තවත් යෝග අභ්‍යාස සැසියක් පවත්වන ලදී. අපගේ ආදරණීය දරුවන්ට මෙම ක්‍රියාකාරකම් මගින් සම්මා සතිය,...
වස් සමාදන්වීමට ආරාධනා කෙරේ | An invitation ceremony for the rain retreat
ගරුතර පූජ්‍ය සංඝයා වහන්සේලාට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කිරීම සඳහා ආරාධනා කිරීමේ උත්සවය අගෝස්තු 5 සෙනසුරාදා හැමිල්ටන් විහාරස්ථානයේදී පැවැත්විණි.
වස් ආරාධනා මහා පුණ්‍යකර්මය | Vas Aradhana ceremony - 2023
අගෝස්තු 05 සෙනසුරාදා සවස 6ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
ඉරිදා දහම් පාසලේ දෙවන වාරය Second term of Sunday School
මෙම පෙබරවාරි 12 වැනි දින පළමු වාරය සඳහා අපගේ ඉරිදා දහම් හා භාෂා පාසල ආරම්භ කරන බව කාරුණික මතක් කරමු.
නවම් පුර පෝදා සදහම් වැඩසටහන් February full-moon day Sil program
නවම් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන පෙබරවාරි 4 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
2023 New Year Greetings
New Year Greetings to all devotees and friends of Hamilton Vihara, (Waikato Compassion Meditation Trust). Our wishes to you all for an auspicious and peaceful new year.
2023 දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් January full-moon day Sil program 2023
2023 දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ජනවාරි 07 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වේ.
2023 නව වසරේ උදාව සැදැහැවත් ව සමරමු - New Year Blessing Ceremony 2023
2023 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 ඉරිදා උදෑසන 7ට පැවැත්වේ.
Prize Giving Ceremony - 2022
මේ වසරේ අප ඉරිදා දහම් සහ භාෂා පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය දෙසැම්බර් 04 දා ඉතා සාර්ථකව පැවැත්විණි. ආදරණීය දරුවනේ. හිතවත් දෙමාපියන්, සුභ පැතූ සහ සහය දුන් සැමට පින්සිදු වේවා. ඉරිදා...
උඳුවප් පුර පෝදා සදහම් වැඩසටහන් December full-moon day Sil program
වප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන දෙසැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
ඉල් පුර පෝදා සදහම් වැඩසටහන් November full-moon day Sil program
ඉල් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන නොවැම්බර් 12 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
Pinsidu Wewa - Thank you Dear Devotees and Friends
The Robe offering ceremony this year, Kathina Puja – 2022, was a great noble event and for that we would like to thank everyone who gave of their time, effort...
Special Sanghika Dana event
One of our founding members of the Viharaya visited us from Australia with some of family members from Cambridge, Hamilton, and offered Sangha Danaya on Monday 17 October.
Annual Katina Puja Ceremony – 2022
Hamilton Vihara Annual Kathina Puja Ceremony will be held on Sunday 23rd October from 9:30 a.m. to 3 p.m. at Boys High School hall - Peachgrove Road Hamilton East, Hamilton...
වප් පුර පෝදා සදහම් වැඩසටහන් October full-moon day Sil program
වප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ඔක්තෝබර් 15 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
Annual Katina Puja Ceremony – 2022
Hamilton Vihara Annual Kathina Puja Ceremony will be held on Sunday 23rd October from 9:30 a.m. to 3 p.m. at Boys High School hall - Peachgrove Road Hamilton East, Hamilton...
සම්මා සතිය පුහුණු වැඩසටහනක් - mindfulness program
දහම් පාසල් දරුවන් වෙනුවෙන් සම්මා සතිය පුහුණු කිරීමේ වැඩසටහනක් හැමිල්ටන් විහාරස්ථානයේ දී අද (26) පැවැත්විණි. පූජ්‍ය අධිමුත්ති භික්ෂුනීන් වහන්සේ විසින් එම වැඩසටහන මෙහෙයවන ලද සේක.
අටවිසි බුද්ධ පූජා පින්කම - Atavisi Buddha Pooja Pinkama
අටවිසි බුද්ධ පූජා මහා පින්කම පසුගිය 17 වැනි සෙනසුරාදා Hillcrest Normal School ශාලාවේදී පින්වත් දායක දායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අටවිසි බුද්ධ පුජා පිංකම - Atavisi Buddha Puja Pinkama - 2022
හැමිල්ටන් විහාරස්ථානය මගින් 2022 වස් කාලය තුළ පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජා පිංකම සැප්තැම්බර් 17 වන සෙනසුරාදා සවස 5ට Hillcrest Normal School හිදී පැවැත්වේ.
බිනර පුර පෝදා සදහම් වැඩසටහන් September full-moon day Sil program
බිනර පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන සැප්තැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ. මෙදින පස්වරු 01:00 සිට 02:30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක්...
වස්සාන චීවරය මැසීමේ දින සටහන Timetable for the preparation of the Kathina Robe
මෙම වසරේ කඨින සිවුර ඉදිරි දිනවලදී ප්‍රධාන අනුග්‍රාහකයෙකුගේ නිවසකදී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍යකර්මයට පැමිණ එක්වන ලෙස අපගේ බැතිමතුන්ට කාරුණිකව ආරාධනා කරමු. සිවුර සඳහා රෙදි කැපීම:-සැප්තැම්බර් 11 ඉරිදා සවස 4.00ට...
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් August full-moon day Sil program
2022 අගෝස්තු පුන් පොහෝ දින සිල් වැඩසටහන 13 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ. පස්වරු 1.00 සිට 2.30 දක්වා පූජ්‍ය අධිමුත්ති භික්ෂුණී වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන්...
වස්සාන සමයේ විශේෂ වැඩසටහන් Special programs during the rains retreat period
2022 වර්ෂාපතන කාලය තුළ මාස තුනක (ජූලි 16 සිට ඔක්තෝබර් 23 දක්වා) පැවැත්වෙන විශේෂ ආගමික උත්සව අප විහාරස්ථානය සංවිධානය කර ඇත. ඒවායින් සමහරක් නම්:
වස් ආරාධනා මහා පුණ්‍යකර්මය Vas Aradhana ceremony 2022
ලබන ජුලි 16 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
Poson Full-moon day Sil program
Poson full-moon day Sil program for June 2022 will be held on Saturday 18 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara. There will be a Dhamma teaching session...
Religious event in Ohakune
We had a great religious event in Ohakune on this weekend of 5, and 6 June. Mr & Mrs Gayan and Imeshika Kopporahewa family and friends have organised this ceremony...
Gisborne Vesak Celebration 2022
Devotees living in Gisborne have organised annual Vesak celebration on the weekend of 28, and 29 May. They have sacrificed their time, energy and resources with Sraddha for organising this...
Rotorua Vesak Celebration 2022
Venerable Metteyya, Rajawelle Dhammasiri and Ataragalle Sankicca from Hamilton Viharaya conducted the Vesak ceremony at Rotorua on Sunday 22 May 2022. Pinsiduwewa, Thank you very much for everyone who organised...
හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් උත්සවය | Hamilton Vihara Vesak Celebration 2022
හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් පොහොය සීල සමාදාන වැඩසටහන් මැයි 21 දින උදෑසන 8.30 සිට එම විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වුණි. එදින සවස පහන්කූඩු ප්‍රදර්ශනය සහ දන්සැලක් ද පැවැත්වුණි. The Hamilton Vihara celebrated...
Taupo Vesak celebration 2022
Some of memories from the Vesak Celebration inTaupo, New Zealand.
Tauranga Vesak Celebration 2022
Some of memories from the Vesak Celebration in Tauranga, New Zealand.
Vesak Celebration 2022 - Hamilton Vihara (WCMC)
Vandana, Dhamma talk and Meditation sessions Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be celebrating Vesak from 14th to 21st May 2022, to commemorate the Birth, Enlightenment and Passing away...
හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් උත්සවය - Vesak Celebration 2022
මෙවර වෙසක් උත්සවය හැමිල්ටන් විහාරස්ථානය මූලික කොට ගෙන මැයි 14 සිට 29 වැනිදා දක්වා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් පොහොය සීල සමාදාන...
Annual General Meeting of Waikato Compassion Meditation Trust (Hamilton Vihara)
Notice is hereby given that the upcoming Annual General Meeting of the members of Waikato Compassion Meditation Trust (WCMT) will be held at 436 D, Holland Road, Eureka 3286 on Sunday 1st May...
Name board for Hamilton Viharaya
We have a name board for our Viharaya at the entrance. A group of our devotees from Rotorua has sponsored, created and erected the board. We appreciate their kindness and...
Full moon day Sil program - January
Full-moon day Sil program for January will be held on Saturday 15th from 8 a.m. to 4 p.m. You are kindly invited to attend.
We wish you a Happy New Year 2022
7.00 am - Offering of Kiri Ahara Buddha Puja (Please bring a plate of Kiri Ahara to share) 7.00 pm - Bodhi Puja (Please bring flowers and other Puja items) ...
2022 නව වසරට සෙත් පැතීමේ පින්කම New Year Blessing - 2022
Hamilton Vihara (Waikato Compassion Meditation Centre) Cordially invite you, your family and friends to join us in celebrating the New Year 2022 the annual new year ceremony to invoke blessing...
සිකුරාදා භාවනා වැඩසටහන නොවැ: 26 සිට Friday Meditation Program - Will be resuming from 26 November
අප විහාරස්ථානයේ සතිපතා සිකුරාදා පවත්වන භාවනා වැඩසටහන ලබන නොවැම්බර් 26 දින නැවත ආරම්භ කරන බව දැනුම් දෙමු.
2021 කඨින පින්කම - හැමිල්ටන් බෞද්ධ විහාරය
වීඩියෝ පටය නරඹන්න: https://youtu.be/VBNUtTB0AAg
Hamilton Kathina Pinkama - Zoom links for the ceremonies
This year Kathina Ceremony will be held on 07th November at the Hamilton Vihara, (WCMC), 436D, Holland Road, RD6, Eureka, Hamilton 3286. The Kathina Cheevara Puja Ceremony is a very special ceremony in...
2021 කඨින පින්කම - හැමිල්ටන් විහාරය
2021 කඨින පින්කම ලබන නොවැම්බර් 07 වන දින සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇත. අප ප්‍රදේශයේ පවතින COVID-19 තත්ත්වය නිසා විහාරස්ථානය සහ මෙවර කඨින පින්කමේ අනුග්‍රාහක පවුල් පහේ සහභාගීත්වයෙන්...
Postponing all the planned programs until further notice
We sincerely hope that you, your families and friends are all well and in good health during these difficult times. Our good wishes and heartfelt blessings for continuing good health and...
The Timetable for the preparation and sawing the Vassana Robe - 2021
The cutting of this year's Vassana Kathina Chivara began on September 27th. This year's Katina Chivara will be sewn in the homes of the main sponsors of the Kathina Pinkama...
Cutting and sewing the Robe for Vas Pinkama
As customarily cutting and sewing the robe will take place on Sunday 26th of September. Although at alert level 2, we can accommodate up to 100 people, considering the pandemic...
Hamilton Vihara is preparing to resume its religious and social activities
We are pleased to inform you that the Hamilton Vihara (Waikato Compassion Meditation Centre) is preparing to resume its religious and social activities. Accordingly, the Centre will commence its activities...
All the planned programs has been postponed until further notice - Hamilton Vihara
Dear Devotees and friends in Dhamma, We sincerely hope that you, your families and friends are all well and in good health during these difficult times. Our good wishes and...
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program August
Full-moon day Sil program for August will be held on Saturday 28th from 8.00 a.m. to 4.00 p.m. You are kindly invited to attend this Dhamma program to collect merits...
Atavisi Buddha Puja Pinkama
We are organizing an Atavisi Buddha Puja Pinkama on Saturday the 04th September at 6.00 pm at Hillcrest Normal School Hall.
Dhamma program for the Vassana period
We successfully celebrated the beginning of the rains retreat having an invitation ceremony on Saturday the 24th.
An invitation ceremony for rains retreat 2021
We would like to share the moments of the invitation ceremony for rains retreat for this year 2021 which held yesterday (25) evening at the Vihara.
Vas Aradhana Pinkama - 2021
We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana 2021 (Inviting the monks to observe rains retreat) on Saturday...
ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program July
Full-moon day Sil program for July will be held on Saturday 24th from 8 a.m. to 4 p.m.
Poson Lantern festival, Bodhi Pujawa and Dansala
We celebrated Poson full moon day with Sil program, lantern festival, Bodhi Pujawa and Dansala at our Hamilton Vihara. We appreciate everyone of your hard work with full of kindness,...
Children’s Dhamma Program
We are pleased to share with you our spiritual thoughts, blessings and beautiful memories of Children’s Dhamma program today that held in the temple.
පොසොන් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program June
Full-moon day Sil program for June held on Saturday 26th from 8 a.m. to 4 p.m. You are kindly invited to attend this Dhamma program to collect merits towards your...
Sil & Mindfulness Program for Youth and Children
Hamilton Vihara will be holding a Sil and Mindfulness program for youth and children on Sunday 13th June from 9.00am to 1.00 pm.
බක් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program April
Full-moon day Sil program for April will be held on Saturday 24 from 8 a.m. to 4 p.m.
Dhamma talk and guided meditation
Calming the mind and finding inner happiness We would love to welcome you to join us for an evening Dharma Talk and Guided Meditation with visiting teacher, Venerable Khadro.
Entranceway and Driveway project of Hamilton Vihara
Upgrading the entranceway and driveway project of Hamilton Vihara (WCMC) was completed successfully. We like to express our sincere gratitude for your kind and very generous donations to complete the...
දහම් පාසල් ත්‍යාග ප්රදානෝත්සවය | Dhamma School Prize Giving Ceremony
හැමිල්ටන් විහාරයේ මහා කරුණා දහම් පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය හා සිසුන්ගේ දස්කම් දැක්ම - පසුගිය මාර්තු 15 වැනි සෙනසුරාදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා සහ සම්භාවනීය...
මැදින් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program March
Full-moon day Sil program for March will be held on Saturday 27 from 8.00a.m. to 4.00p.m. Venerable Sankicca Thero from Dhamma Gaveshi meditation centre, Wellington, will conduct the program. You...
Annual General Meeting of Waikato Compassion Meditation Trust
Dear Devotees and Friends in Dhamma, Notice is hereby given that the upcoming Annual General Meeting of the members of Waikato Compassion Meditation Trust (WCMT) will be held at 436...
Entranceway and Driveway Construction - Hamilton Buddhist Vihara
We are glad to inform you that the WCMC has commenced the entranceway and driveway construction work on Thursday 11 March. We appreciate all your support so far and it...
නවම් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program February
Full-moon day Sil program for February will be held on Saturday 27 from 08.00 am to 04.00 pm.
Sunday Dhamma & Language school - Parents and teachers meeting
The Sunday Dhamma and Language school will be started for the new year 2021, at 10.00 AM on Sunday the 14 February.
දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program January
The full-moon day Sil program for January will be held on Saturday 30th from 08.00 am to 04.00 pm. You are kindly invited to attend this Dhamma program to collect...
උඳුවප් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program December
The full-moon day Sil program for December will be held on Saturday 5th from 08.00 am to 04.00 pm. You are kindly invited to attend this Dhamma program to collect...
2020 කඨින චීවර පූජා මහ පිංකම | Kathina Robe offering ceremony 2020
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය නොවැම්බර් 15 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා පහළොස්නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
Preparation of the Kathina Puja Ceremony of Hamilton Vihara - 2020
The Annual Katina Ceremony of Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be held at Hamilton Boys High School on Sunday 15 November 2020 from 9.30 am.
වප් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-Moon day program October
The full-moon day Sil program for October will be held on Saturday 3rd from 08.00 am to 04.00 pm. You are kindly invited to attend this Dhamma program to collect...
කඨින චීවරය මැසීමේ දින සටහන The Timetable for the preparation of the Kathina Robe - 2020
The Kathina robe for this year will be prepared at the main sponsors’ houses during the following days. We kindly invite all our devotees to come and join in this...
2020 වාර්ෂික කඨින පිංකම | Annual Kathina Ceremony 2020
හැමිල්ටන් විහාරස්ථානයේ 2020 කඨින පූජා මහ පිංකම නොවැම්බර් 15වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය දහසයනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
Farther's Day (Charity) ''High Tea & Bake Sale”
Dear Devotees and friends in Dhamma, A group of devotees from Hamilton Buddhist Meditation Centre are organising a “Charity High Tea & Bake Sale” to raise funds towards the construction...
බිනර පුරපසළොස්වක පොහොය පින්කම
සැප්තැම්බර් 05 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ බිනර පුරපසළොස්වක පොහොය සීල භාවනා පින්කම කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පිළිබඳව උද්ගත ව ඇති නවතම තත්ත්වයන් අනුව නොපැවැත්වෙන බව සියලු පින්වතුන් වෙත කරුණාවෙන් දැනුම්...
අපේ වස් ආරාධනා පින්කම Vas Aradhana Pinkama
Some of memories from the Vas Aradhana Pinkama of Hamilton Vihara which is held on Saturday 1st August 2020. Pinsiduwewa for sponsoring, coming along to the ceremony, and supporting in...
වස්සානයේ සදහම් චාරිකාවට දායක වන්න
මෙම අගොස්තු මාසයේ වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6 සිට 7 දක්වා පවත්වනු ලබන 'සද්ධර්ම දේශනා' විශේෂ පිංකම් මාලාවට දායකවීමට පින්වත් ඔබට කරන...
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් Full-Moon day program August
The full-moon day Sil program for August will be held on Saturday 1st from 08.00 am to 04.30 pm. Vas Aradhana ceremony will start at 5 pm. You are kindly...
Vas Aradhana Pinkama - 2020 වස් ආරාධනා පිංකම 2020
Inviting the monks to observe rains retreat on Saturday 1 August at 5 pm, at Hamilton Viharaya.
ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන් Full-Moon day program July
Full-moon day Sil program for July will be held on Saturday 4th (coming Saturday) from 8 am to 4.30 pm. You are kindly invited to attend this Dhamma program to...
Poson Full-Moon Pohoya day program
The Waikato Compassion Meditation Centre (Hamilton Buddhist Vihara) will be celebrating Poson full-moon on Saturday 06th June from 8 am to 5.15 pm.
Opening Ceremony of the New Sanghavasa - Hamilton Vihara
Dear Devotees and friends in Dhamma, We are pleased to share some of memories from our small but very noble event of opening ceremony of the New Sanghavasa of Hamilton...
Attending the Paritta Chanting Ceremonies
We would like to kindly request devotees who wish to attend the Paritta chanting and puja sessions related to the opening of the new Sanghavasa to inform us beforehand, and...
Moving to the new Sanghavasa
We are very glad to inform you that the new Sanghavasa (monks’ residence) of the Hamilton temple, at 436 D, Holland Rd, Eureka 3286, Hamilton, was completed and handed over...
විහාරස්ථාන හයක් එක් ව නව සීලන්තයේ වෙසක් පිංකම් සැමරුම අන්තර්ජාලය ඔස්සේ
නව සීලන්තයේ බෞද්ධ විහාරස්ථාන හයක් (06) ඒකාබද්ධව මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන් නව සීලන්තය පුරා වෙසෙන බෞද්ධ පිංවතුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සජීවී ව ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට...
Vesaka full-moon poya day program
The Waikato Compassion Meditation Centre (Hamilton Buddhist Vihara) will be celebrating Vesak on 9th May to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha. This is undoubtedly...
New Sanghavasa opening cancelled due to the lock down
Hamilton vihara new Sanghavasa opening ceremony had to be cancelled until further notice. We sincerely hope that you, your families and friends are all well and in good health during...
Teaching on Tuesday night - Live-streaming on YouTube channel
"As an experiment to see if regular live-streams are viable, the basic Buddhism classes that used to be led by Tenzin on Tuesday nights will start live-streaming on Youtube channel...
DCNZ - COVID-19 Free Counselling නොමිලේ උපදේශන සේවා
කොවිඩ්-19 ආපදා තත්වයට මුහුණදීම සඳහා නොමිලේ උපදේශන සේවා සහ මනෝවිද්‍යා සේවාවන් භාෂා 19කින් නොමිලේ සැපයේ.
Ratana Sutta chanting live from Hamilton and other Buddhist Centers
හැමිල්ටන් විහාරස්ථානයේ සිට රතන සුත්‍ර සජ්ඣායනාව - සජීවි විකාශය අද (04) පස්වරු 7.00ට ආරම්භ වේ. Live From Hamilton Vihara, (WCMC), at 7.pm Today (04-04-2020).
Free spiritual and counselling support
It is our responsibility to look after each other's health and well-being of the community. In this regards, I am happy to continue providing FREE SPIRITUAL and COUNSELLING services through...
Cancelling of all upcoming programs
We feel it is extremely important to take extra measures to ensure everyone in the community is kept as safe as possible during this unprecedented time.
Sunday school will not be held until further notice
Please note that as you are aware of further spreading of the COVID - 19, Sunday Dhamma and Language School will not be held until further notice.
Prize giving ceremony of Sunday Dhamma and Language School
The prize giving ceremony of Sunday Dhamma and Language school of Hamilton Buddhist Vihara held on Sunday 15th March 2020.
A Ceremony to Commemorate the Hamilton Sanghawasaya
To commemorate the establishment of the new Hamilton Sanghawasaya, a blessing ceremony will take place on Sunday the 3rd of May at 436D Holland Road, Newstead.
මැදින් පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program March
Full-moon day Sil program for March will be held on Saturday 7th from 8 am to 3.30 pm. (In Sinhalese language). You are kindly invited to attend. Regular evening Dhamma...
Opening ceremony of the new Sanghavasa
We are pleased to inform you that a ceremony to offer the newly built Sanghavasa (monk residence) and temple premises to Maha Sangha will be held at 10.00am...
නවම් පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program February
Full-moon day Sil program for February will be held on Saturday 8 from 8 am to 4.30 pm. (In Sinhalese language).You are kindly invited to attend.
Upcoming events in Sunday Dhamma and language school
Pleased to update you on our upcoming events in our Dhamma School for year 2020 as we discussed in the meeting on 22nd of December 2019.
දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program for January
The full-moon day Sil program for January 2020 will be held on Saturday 11 from 8 AM to 04 PM at Hamilton Vihara.
Happy New Year 2020
Dear Devotees and Friends in Dhamma, We wish you all a very happy, healthy and prosperous New Year 2020.
New Year blessing ceremony
Hamilton Vihara (WCMC) kindly invites you to come with your family and friends to New Year blessing ceremony on 1st January 2020 at the Vihara. Program:
Hamilton Vihara Development Project
The work of the Hamilton Vihara (Waikato Compassion Meditation Center) continues to progress well. This is in large part due to the help and support provided in numerous ways by...
Friday Meditation Evening
We are happy to inform all our devotees that Mr Russell Shipman (former Venerable Tenzin Chosang) has kindly accepted to conduct this Friday evening meditation session at our Hamilton temple.
උඳුවප් පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program for December
The full-moon day Sil program for December 2019 will be held on Saturday 14 from 8 AM to 04 PM at Hamilton Vihara.
Katina Puja Ceremony – 2019
The katina Robe offering ceremony this year, Kathina Puja – 2019, was a great noble event and for that we would like to thank everyone who gave of their time, effort and...
Getting ready for the annual Kathina Ceremony
The Hamilton Vihara, getting ready for celebrating the annual Kathina Ceremony 2019. Waiting to welcome you to the ceremony to accumulate lots of positive potentials. See your there at 9.30am...
Construction of the new Sanghavasa
The progress of building of our Sanghavasa at the new Vihara premises in Hamilton.
Kathina Day Program
HAMILTON VIHARA KATHINA DAY PROGRAMME Sunday 03 November 2019 At Hamilton Boys High School Hall, Peachgrove Rd, Hamilton.
Preparation of the Kathina Puja Ceremony of Hamilton Buddhist Vihara
Hamilton Buddhist Vihara Kathina Puja Ceremony will be held at Hamilton Boys High School on Sunday 3rd November 2019 from 9.30 am.
Annual Kathina Puja Ceremony
Hamilton Vihara Annual Kathina Puja Ceremony will be held on Sunday 3rd November 2019 at Boys High School hall - Peachgrove Road Hamilton East, Hamilton 3216.
Ceremony of foundation stone laying for new Sanghavasa
A ceremony of Laying the foundation stone for the new Sanghavasa at Hamilton Vihara held on Sunday 29 September 2019.
පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනය
පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනය සැප්තැම්බර් 27 වන සිකුරාදා සවස පීච්ග්‍රෝව් විදුහල් ශාලාවේදී පැවැත්විණි.
කඨින චීවරය සකස්කිරීමේ ආරම්භක උත්සවය
කඨින චීවරය සකස්කිරීමේ ආරම්භක උත්සවය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අතිපූජ්‍ය මහා සංඝරත්නයේ හා විහාරස්ථාන දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
The Timetable for the preparation of the Kathina Robe
The Kathina robe for this year will be prepared at the main sponsors’ houses during the following days. We kindly invite all our devotees to come and join in this...
Laying the foundation stone - මුල්ගල් තැබීමේ පින්කම
Laying the foundation stone for the new Vihara Development Project at Hamilton Vihara takes place on 29th Sunday of this month at 9. 30 AM at 436 D, Holland Road,...
කඨින චීවරය මැසීමේ පින්කම The Preparation of the Kathina Robe
මෙවර කඨින චීවර පූජාව සඳහා සූදානම් කෙරෙන කඨින චීවරයට අවශ්‍ය සිවුරු රෙදි කැපීමේ සහ චීවරය මැසීමේ සමාරම්භක පින්කම මෙම 22 වැනි ඉරිදා සවස 4.00ට ආරම්භ වේ.
බිනර පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program for September
The full-moon day Sil program for September 2019 will be held on Saturday 14 from 8 AM to 04 PM at Hamilton Vihara.
පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනය
ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනයක් මෙම සැප්තැම්බර් 27 වන සිකුරාදා සවස 6.30 සිට පීච්ග්‍රෝව් විදුහල් ශාලාවේදී පැවැත්වේ.
අටවිසි බුද්ධ පූජා පින්කම ATAVISI BUDDHA PUJA PINKAMA
අටවිසි බුද්ධ පූජා පින්කම සැප්තැම්බර් 21 වැනිදා සවස 6.00 සිට හිල්ක්රෙස්ට් විදුහල් ශාලාවේදී පැවැත්වේ. We are organizing an Atavisi Buddha Puja Pinkama on Saturday the 21st September 2019 at Hillcrest Normal School Hall. This Puja will...
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program for August
The full-moon day Sil program for August 2019 will be held on Saturday 17 from 8 AM to 04 PM at Hamilton Vihara.
ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන් Full-moon day Sil program
The full-moon day Sil program for July 2019 will be held on Saturday 20 from 8.00 AM to 04.00 PM at Hamilton Vihara.
වස් ආරාධනා Vas Aradhana - 2019
We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana - 2019
Mindfulness Workshop for children and youth
Your positive feedback and successful results of our Mindfulness programs, engaged us to conduct another “Mindfulness workshop - 3” With Mrs. Vanisri Mills (Manager, Diversity Counselling New Zealand) for your children.
රොටොරුවා සීල භාවනා පින්කම Rotorua Dhamma Program
We are pleased that 15 adults and children have confirmed taking part in Rotorua Sil Program. We have also included a small program especially for children.
පොසොන් පුර පෝදා සදහම් වැඩසටහන්
Poson Full-moon day Sil program Saturday 22 from 8 am to 4.pm at Hamilton Vihara. The Poson full-moon day Sil program for June 2019 will be held on Saturday 22 from...
MONTHLY PROGRAMME - JUNE 2019
"HAMILTON VIHARA'' 1 Saturday 06.00 pm 07.00 pm Dhamma program in Sinhala 2 Sunday 09.30 am 12.30 pm Sunday Dhamma and language school in Sinhala & English 7 Friday 07.00...
Vesak Celebration 2019
The Waikato Compassion Meditation Centre (Hamilton Vihara) will be celebrating Vesak on 18th and 19th May 2019, to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha. This...
Plant a Tree for Hamilton Vihara 'Vana Arana'
A tree plantation program has been organized to make the sustainability of the new premises of Hamilton Vihara and paying respect to nature. We kindly invite you to attend with your children...
2018 වසරට සෙත් පැතීමේ වැඩසටහන
2018 නව වසරට සෙත් පැතීමේ විශේෂ වැඩසටහනක් 2018 ජනවාරි 1 වැනි දින විහාරස්ථානයේ දී පැවැත්වුණි.
වසරාවසාන දහම් සරණ වැඩසටහන
2017 වසරේ අවසාන දහම් සරණ වැඩසටහන පසුගිය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා සවස 7.00 සිට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්විණි.
ඉල් පුන් පොහොය වෙනුවෙන් පිංකම්
පසුගිය ඉල් පුර පොහෝ දිනය නිමිත්තෙන් නොවැම්බර් 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
2017 කඨින චීවර පූජා මහ පිංකම
හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහ පිංකම පසුගිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී අතිපූජ්‍ය ගරුතර භික්ෂූන් වහන්සේලා විසිඑක්නමකගේ හා භික්ෂුනීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන්...
කඨින චීවර පූජා මහ පිංකම
හැමිල්ටන් විහාරස්ථානයේ 2017 කඨින පූජා මහ පිංකම ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය විසිදෙනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
බිනර පෝදා සදහම් වැඩසටහන්
පසුගිය බිනර පොහෝ දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන්
පසුගිය නිකිණි පුන් පොහෝ දිනය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
වස්සානයේ සදහම් චාරිකා
වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී ජූලි මස සිට ඔක්තෝබර් දක්වා සෙනසුරාදා දිනවල 'වස්සානයේ සදහම් චාරිකා' නමින් විශේෂ පිංකම් මාලාවක් පවත්වනු ලබයි.
2017 වස් ආරාධනා පිංකම
හැමිල්ටන් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම ජූලි 8 වැනිදා පස්වරුවේ විහාරස්ථානයේ දී සැදැහැවත් උපාසක උපාසිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
ඇසළ පුර පෝදා සදහම් වැඩසටහන්
පසුගිය ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් ජූලි 8 වැනිදා හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.
පොසොන් බැති ගී - 2017
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් හැමිල්ටන් බෞද්ධ විහාරයේ දහම් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය ජූනි 17 වැනි දින රාත්‍රී හිල්ක්රෙස්ට් පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
පොසොන් පෝදා වැඩසටහන
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අටසිල් සමාදන් වීම ඇතුළු පෝදා වැඩසටහන ජූනි 10 වැනි සෙනසුරාදා විහාරස්ථානයේ දී පැවැත්විණි. දම් දෙසුම්, භාවනා සහ ධර්ම සාකච්ඡා සඳහා උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ. මෙදින...
Celebrating Vesak
On the 13th of May, we celebrated the Vesak festival, a day of great spiritual importance for Buddhists. Vesak commemorates the birth of Prince Siddhārtha, his leaving lay life and...
2016 Katina Puja Ceremony
Mr. & Mrs. Gamini and Janitha Vithanage family andMr. & Mrs. Manjula and Anuradha Weerasekara family in Hamilton
2015 Katina Puja Ceremony
2015 Katina Puja Ceremony sponserd byMr. & Mrs. Ajith and Sujatha Rathnayake family andMr. & Mrs. Ajith and Kumundu Senanayake family in Hamilton
2014 Katina Puja Ceremony
2014 Katina Puja Ceremony sponserd byMr. & Mrs. Ashley and Nilu Perera family in Auckland andMr. & Mrs. Assajee and Durga Jayasekara family in Rotorua.
2013 Katina Puja Ceremony
2013 Katina Puja Ceremony sponserd byMr. & Mrs. Dhammika and Inoka Subhasinghe family,Mr. & Mrs. Upananda and Samanthi Herath family,Mr. & Mrs. Prasanna and Prasanthi family andDr. Dushyanthi Samarasinghe family...
2012 Katina Puja Ceremony
2012 Katina Puja Ceremony sponserd byMr. & Mrs. Ajith and Kumundu Senanayaka family andMr. & Mrs. Gamini and Syamalie De Silva family in Hamilton.
2011 Katina Puja Ceremony
2011 Katina Puja Ceremony sponserd byWaikato Compassion meditation trust in Hamilton 2011 කඨින චීවර පූජා මහ පිංකමේ විවිධ අවස්ථා මෙම පිංකමේ දායකත්වය දරන ලද්දේ වයිකටෝ කරුණා භාවනා භාරකාරත්වය විසිනි. ...
2010 Katina Puja Ceremony
2010 Katina Puja Ceremony sponserd byDr. & Mrs. Ranjith and Kumundu Cooray family in Hamilton
CHITTA VAGGA
THE MIND
Phandanam capalam Chittam
Durakkham dunnivarayam
Ujum Karothi Medhavi
Usukarova Thejanam
STRENGTHEN YOUR FICKLE MIND
Meaning - The Flickering , fickle mind difficult to guard , difficult to control - The wise Person straightens it as Fletcher straightens and arrow.