Events

බිනර පෝදා සදහම් වැඩසටහන්

පසුගිය බිනර පොහෝ දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.

මෙදින විහාරස්ථානයේ නායක පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මකුලැල්ලේ නන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.

Binara Poya 2 640x427

Binara Poya 3 640x408

Binara Poya 4 536x480

Binara Poya 5 556x480

Binara Poya 6 640x427

Binara Poya 7 640x427