Events

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 21 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

Vas Aradhana 2024ලබන ජුලි 20 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2024 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

Metteyya Theros Pinkama 1පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය නාහිමියන්ගේ පැවිදි දිවියේ 50 වැනි සංවත්සරය සහ 60 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේදී විශේෂ ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වේ.

Sil Programm sep 1ඉරිදා භාෂා සහ දහම් පාසලේ වාර්ෂික සිල් වැඩසටහන අද පැවැත්විණි.

පූජ්‍ය දෙල්ගමුවේ ධම්ම සුභද්ද හාමුදුරුවෝ විසින් දහම් පාසල් දරුවන්ට සම්මා සතිය පුහුණුකිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබූහ.

Sunday Language & Dhamma School had annual sil program today.

We were privileged to have Venerable Delgamuwe Dhamma Subhda Thero conducting a mindfulness programme for our kids.

Sil Programm sep 2

 

 

 

 

 

 

 

 

 

 

 

Sil Programm sep 3

 

 

 

 

 

 

 

 

Sil Programm sep 4

Sil Programm sep 5

Sil Programm sep 6

Sil Programm sep 7

Sil Programm sep 8

Sil Programm sep 9

Sil Programm sep 10

Sil Programm sep 11

Sil Programm sep 12

Sil Programm sep 12

Sil Programm sep 13

Sil Programm sep 14

 

sunset buddha statue2024 අලුත් අවුරුදු උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 සඳුදා උදෑසන 7ට පැවැත්වේ.

Blood donation අගෝස්තු 31 සෙනසුරාදා, වයිකටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය (හැමිල්ටන් විහාරය), NZ Blood සමඟ එක්ව සිදුකිරීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහන නොවැම්බර් මාසයට කල් දමා ඇත. 

BO Kutiyaහැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයෙහි රෝපණය කිරීමට අපේක්ෂා කරන බෝධින්වහන්සේ තැන්පත් කිරීමට සහ මැලේසියාවෙන් පූජා කරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම සඳහා දර්ශනීය බෝකුටියක් විහාරස්ථාන පුද බිමේ ඉදිවෙමින් පවතී.

Buddha Puja Sinhala2024 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහනක් ලෙස තේසැත්තෑ බුද්ධ ඤාණ වන්දනා පිංකමක් අගෝස්තු 17 සෙනසුරාදා සවස 5:00ට හැමිල්ටන් උද්‍යානයේදී පැවැත්වේ.