×

Warning

JUser: :_load: Unable to load user with ID: 923

LEARNING DHAMMA

Waikato Compassion Meditation Centre

ධම්ම පදය - අප්පමාද වග්ගය

DHAMMAPADA - APPAMADA WAGGA

අප්පමාදො අමතපදං

Appamado amathapadam

පමාදො මච්චුනො පදං

Pamado macchunopadam

අප්පමත්තා න මීයන්ති

Appamatta na mieeyanthi

යේ පමත්තා යථා මතා

Ye pamatta yatha matha

කුශල ක්‍රියාවන් හි ප්‍රමාද නො වීම හෙවත් නො පසුබට වීම නිවණ ලැබීමට හේතු වෙයි. කුශල ක්‍රියාවන් හි ප්‍රමාද වීම හෙවත් අකුශල ක්‍රියාවන් හී යෙදීම මරණයට හෙවත් සසර නැවත නැවත ඉපදීමට හේතු වෙයි. ප්‍රමාදී නො වූවෝ නො මැරෙත්. ප්‍රමාදී වූවෝ මළවුන් වැනියහ. (නො පමාවූවෝ මරණයක් නැති තත්ත්වයට පැමිණෙති. පමා වූවෝ ඒ තත්ත්වයට නො පැමිණ නැවත මරණයට පත් වෙති)

Heed fullness is the path to the deathless, heedlessness is the path to death. The heedful do not die, the heedless are lie unto the dead.

wheel.png

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලැබේ.

Nirvana is peace

Dhamma Readings

All conditioned phenomena are impermanent
All contaminated phenomena are in
the nature of suffering
All phenomena are selfless
Nirvana is peace.

අසිරිමත් සිරිපා වන්දනාව

25 April 2018

පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් සමනොළ කඳු මුදුනෙහි දී පවත්වන ලද වන්දනාව.

ජය පිරිත තේරුම් සහිතව

25 April 2018

සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං, අපරිමිත පුඤ්ඤාධි කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස,භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සද්විත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන, අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන, අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන,ඡබ්බණ්ණ රස්‍යානුභාවේන කෙතුමාලානුභාවේන,දසපරමිතානුභාවේන, දස උපපාරමිතානු භාවේන,දසපරමත්ථපාරමිතානුභාවේන, සීල සමාධි...

යමක වග්ග YAMAKA VAGGA

THE TWIN VERSES - EVIL BEGETS EVIL

මනොපුබබංගමා ධමමා
මනොසෙටඨා මනොමයා
මනසා චෙ පදුටෙඨන
භාසති වා කරොති වා
තතො නං දුකඛමනෙවති
චකකංව වහතො පදං

කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය,
සිතින්ම උපන්නාහු ය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්,
නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි.
(කුමක් මෙන්ද?) කරත්තේ බැඳි ගොනාගේ පය අනුව යන රෝදය මෙනි.

Manopubbangama dhamma
Manosetta manomaya
Manasa che paduttena
Bhasathi va karothi va
Tattho nam dukkamanveti
Chakkanva vha tho padam

Mind is the forerunner of all Evil states, Mind is cheif; mind made are they. If one speaks or acts with a wicked mind, because of that, suffering follows one, even as the Wheel follows the hoof of the draught Ox.