Events

වස්සානයේ සදහම් චාරිකා

වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී ජූලි මස සිට ඔක්තෝබර් දක්වා සෙනසුරාදා දිනවල 'වස්සානයේ සදහම් චාරිකා' නමින් විශේෂ පිංකම් මාලාවක් පවත්වනු ලබයි.

එම පිංකම් පවත්වනු ලබන්නේ පහත නම් සඳහන් පිංවතුන්ගේ දායකත්වයෙනි.

ජූලි 15 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
ඉමාල් සහ යමුනා ගලප්පත්ති පිංවතුන්

ජූලි 22 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
බුද්ධික සහ දේවින්දි ආරියරත්න පිංවතුන්
දිමුතු සහ තරුෂිකා ගමගෙදර පිංවතුන්

ජූලි 29 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
කේෂව සේනාරත්න සහ වින්ධ්‍යා විජේසිංහ පිංවතුන්

අගෝස්තු 5 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
අචල සහ උත්පලා පීරිස් පිංවතුන් සහ දරුවන්

අගෝස්තු 12 වන සෙනසුරාදා විශේෂ ගුණානුස්මරණ පිංකම
අභාවප්‍රාප්ත ශාන්ති එදිරිවීර මහත්මිය සහ ටෝනි ප්‍රනාන්දු
මහත්මා වෙනුවෙන්

අගෝස්තු 19 වන සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
උෂාන් සහ චමිලා හෑගොඩ සහ දුලින පුතා ඇතුළු
පවුලේ හිතවතුන්

සැප්තැම්බර් 2 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
රොහාන් ජයසූරිය මහත්මා සහ මහත්මිය ඇතුළු පවුලේ පිංවතුන්

සැප්තැම්බර් 16 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
ජනිතා මහත්මිය සහ සඳරු නදිරු විතානගේ පිංවතුන්
ගාමිණි විතානගේ මහත්මාගේ ජන්ම දින සිහිපත් කිරීම වෙනුවෙන්

සැප්තැම්බර් 29 සෙනසුරාදා
විශේෂ බෝධි පූජා පිංකම
දහම් පාසල් දූ දරුවන්ගේ දායකත්වයෙන්

ඔක්තෝබර් 7 සෙනසුරාදා දායකත්වය දරනු ලබන්නේ
නොබර් සහ අනුලා ද කොස්තා පිංවතුන්
දරුවන් ඇතුළු පවුලේ පිංවතුන්