Events

කඨින චීවර පූජා මහ පිංකම

හැමිල්ටන් විහාරස්ථානයේ 2017 කඨින පූජා මහ පිංකම ඔක්තෝබර් 22 වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය විසිදෙනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 9.30ට කඨින පෙරහැර ආරම්භ කෙරෙන අතර මෙම මහා පිංකමේ දානය පිළිගැන්වීමටත් චීවර පූජා කිරීමටත් දායකත්වයන් බාරගන්නා ලෙසත් විහාරස්ථ භාරකාරත්වය ඉල්ලා සිටී.

වසරකට වරක් පමණක් පවත්වනු ලබන මෙම මහ පිංකම එදින පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන අතර එම උතුම් පිංකමට සැදැහැ සිතින් සහභාගී වන මෙන් ද දායක වන මෙන් ද සියලු බොදු උපාසක උපාසිකාවන්ට ආරාධනා කෙරේ.

Annual Kathina Ceremony 2017

This Year Katina Ceremony will be held on sunday 22nd October at the Hamilton Boys High School Hall, Peachgrove Road, Hamilton East, Hamilton 3216.

The Kathina Puja is a very special ceremony in the Buddhist calendar. That can only be held once a year by a temple. As devotees, you are kindly invited to participate in this great ceremony by extending your fullest co-operation to make this event a successful and memorable occasion.

There will be 22 monks attending the ceremony. Should you wish to sponsor one of the 22 robes, please contact the temple. Dana and the other arrangements will be followed. Making the Kathina Robe is in progress.