Events

ඉල් පුන් පොහොය වෙනුවෙන් පිංකම්

පසුගිය ඉල් පුර පොහෝ දිනය නිමිත්තෙන් නොවැම්බර් 9 වැනි දින හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වුණු අටසිල් සමාදන් වීම සහ බුද්ධ පූජා පිංකම් වෙනුවෙන් උපාසක උපාසිකාවෝ එක් ව සිටියහ.

මෙදින විහාරස්ථානයේ නායක පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මකුලැල්ලේ නන්දසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය එඬේරමුල්ලේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ටෙන්සිං චොසන්ග් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා, භාවනා, වන්දනා, බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්විණි.

Ill Poya 2 640x427

Ill Poya 3 453x480

Ill Poya 4 640x427

Ill Poya 6a 504x480

Ill Poya 5 640x331

Ill Poya 7 640x427