Events

වසරාවසාන දහම් සරණ වැඩසටහන

2017 වසරේ අවසාන දහම් සරණ වැඩසටහන පසුගිය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා සවස 7.00 සිට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙදින විශේෂ ධර්මානුශාසනාව දිගන රාජවාළුකාරාමාධිපති සහ පරිවේනාධිපති ගරුතර පූජ්‍ය පිල්හත මහානාම නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබූහ.

මේ වැඩසටහනට පූජ්‍ය මකුලැල්ලේ නන්දසිරි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය එඬේරමුල්ලේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ද එක් වූ අතර පිංවතුන් රැසක් සහභාගී වූහ.

final Daham program 2 640x420

final Daham program 3 640x360

final Daham program 5 640x360