Events

පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනය

Mawaralle Bhaddiya thero

ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනයක් මෙම සැප්තැම්බර් 27 වන සිකුරාදා සවස 6.30 සිට පීච්ග්‍රෝව් විදුහල් ශාලාවේදී පැවැත්වේ.

Dhamma talk by Venerable Mawaralle Bhaddiya thero will be held on Friday 27th September from 6.30 pm at Peachgrove Intermediate School, 72, Peachgrove Rd, Hamilton East, 3216.

All are kindly invited to attend these Dhamma programmes to collect merits towards your Dhamma journey.

Dhamma sermon Baddhiya Thero