Events

කඨින චීවරය මැසීමේ පින්කම The Preparation of the Kathina Robe

Katina Robe new

මෙවර කඨින චීවර පූජාව සඳහා සූදානම් කෙරෙන කඨින චීවරයට අවශ්‍ය සිවුරු රෙදි කැපීමේ සහ චීවරය මැසීමේ සමාරම්භක පින්කම මෙම 22 වැනි ඉරිදා සවස 4.00ට ආරම්භ වේ.

මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වයක් උසුලන සනත් විතානගේ මහතා සහ ජානකී විතානගේ මහත්මියගේ නිවසේ දී මෙය සිදු කෙරේ.

එම අවස්ථාවට සහභාගීවීම සඳහා පහත ලිපිනයේ සඳහන් ස්ථානයට කරුණාකර පැමිණෙන මෙන් ඉල්ලා සිටිමු.

The Kathina robe for this year will be prepared at one of the main sponsors’ house during the following day.

We kindly invite all our devotees to come and join in this noble event.

Cutting the fabric for the robe on Sunday 22nd September at 4.00pm.

Address:
Mr. & Mrs. Sanath and Janakie Vithanage.
188 A, State Highway 26,
Newstead, Hamilton.
Telephone: 07 856 4939.