Events

වස්සානයේ සදහම් චාරිකාවට දායක වන්න

Vassana Sadaham Charikaමෙම අගොස්තු මාසයේ වස්සාන සමය ආරම්භයත් සමඟ ම හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ දී සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6 සිට 7 දක්වා පවත්වනු ලබන 'සද්ධර්ම දේශනා' විශේෂ පිංකම් මාලාවට දායකවීමට පින්වත් ඔබට කරන ආරාධනයයි මේ.

 We kindly invite you to sponsor a Vassana Dhamma Desana Pinkam which will be held on every Saturday 6 pm at the Vihara.

Vassana Dharma deshana