Events

අපේ වස් ආරාධනා පින්කම Vas Aradhana Pinkama

2020 Vas AradhanaSome of memories from the Vas Aradhana Pinkama of Hamilton Vihara which is held on Saturday 1st August 2020.

Pinsiduwewa for sponsoring, coming along to the ceremony, and supporting in may ways in the rains retreat for this year. 

වස් කාලයේ සෑම සෙනසුරාදා දිනකම සවස පැවැත්වෙන ධර්මදේශනා සහ බෝධි වන්දනා පින්කම සඳහා පැමිණ සහභාගිවනු මැනව. 

2020 වස් අවසාන පින්කම (කඨින) පැවැත්වෙන්නේ නොවැම්බර් මස 15 වන ඉරු දින Hamilton boys high school ශාලාවේදීය. 

2020 Vas Aradhana 1

 

2020 Vas Aradhana 4

2020 Vas Aradhana 2

   More pictures: https://www.facebook.com/photo.php?fbid=2457236967907154&set=pcb.2457243934573124&type=3&theater