Events

බිනර පුරපසළොස්වක පොහොය පින්කම

Binara Pohoyaසැප්තැම්බර් 05 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ බිනර පුරපසළොස්වක පොහොය සීල භාවනා පින්කම කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පිළිබඳව උද්ගත ව ඇති නවතම තත්ත්වයන් අනුව නොපැවැත්වෙන බව සියලු පින්වතුන් වෙත කරුණාවෙන් දැනුම් දෙමු.

එම සෙනසුරාදා සවස ධර්ම දේශනා පැවැත්වෙන අතර දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් ධර්ම දේශනයකට පින්වතුන් 20 දෙනෙකු පමණක් සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු.