Events

2020 වාර්ෂික කඨින පිංකම | Annual Kathina Ceremony 2020

Katina Cheevaraහැමිල්ටන් විහාරස්ථානයේ 2020 කඨින පූජා මහ පිංකම නොවැම්බර් 15වැනි ඉරිදා හැමිල්ටන් උසස් බාලක පාසල් ශාලාවේ දී පූජ්‍ය ගරුතර මහා සංඝරත්නය දහසයනමකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම මහා පිංකමේ දානය පිළිගැන්වීමටත් චීවර පූජා කිරීමටත් දායකත්වයන් බාරගන්නා ලෙස විහාරස්ථ භාරකාරත්වය ඉල්ලා සිටී.

වසරකට වරක් පමණක් පවත්වනු ලබන මෙම මහ පිංකම එදින පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීඹට නියමිත අතර එම උතුම් පිංකමට සැදැහැ සිතින් සහභාගී වන මෙන් ද දායක වන මෙන් ද සියලු බොදු උපාසක උපාසිකාවන්ට ආරාධනා කෙරේ.

This Year Katina Ceremony will be held on sunday 15th November at the Hamilton Boys High School Hall, Peachgrove Road, Hamilton East, Hamilton 3216.

The Kathina ceremony is a very special ceremony in the Buddhist calendar that can only be held once a year by a Vihara.

As devotees, you are kindly invited to participate in this great ceremony by extending your fullest co-operation to make this event a successful and memorable occasion.

◙ There will be 16 monks attending the ceremony.

◙ Should you wish to sponsor one of the 16 robes or Ata Pirikara, please contact the Vihara.

◙ Dana and the other arrangements will be followed.

Waikato Compassion Meditation Centre—Hamilton Vihara
436D, Holland Road, RD6, Eureka, Hamilton 3286
07 8592180 / 021 2592747

Facebook: https://www.facebook.com/profile.php?id=100008626237470 

Kathina Puja 2020