Events

2021 කඨින පින්කම - හැමිල්ටන් විහාරය  

Katina Puja Ceremony2021 කඨින පින්කම ලබන නොවැම්බර් 07 වන දින සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇත. අප ප්‍රදේශයේ පවතින COVID-19 තත්ත්වය නිසා විහාරස්ථානය සහ මෙවර කඨින පින්කමේ අනුග්‍රාහක පවුල් පහේ සහභාගීත්වයෙන් එය සිදු කෙරේ.

 

 

 

 

 

 

 ඒ අනුව කඨින පූජෝත්සවයේ අපගේ සැලැස්ම පහතින් දැක්වේ.

  • මෙවර කඨින පින්කම සියලුම කොවිඩ් අනතුරු ඇඟවීමේ නීති අනුගමනය කරමින් අනුග්‍රහය දක්වන පවුල් පහට සීමා වේ.
  • එසේම කඨින උත්සවය Facebook සහ Zoom හරහා සජීවීව විකාශය කෙරේ. ඒ පිළිබඳ විස්තර ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්නෙමු.
  • අටපිරිකර පූජා කිරීමට කැමති බැතිමතුන් පහත සඳහන් අනුග්‍රාහක පවුලක් හෝ විහාරස්ථානය අමතන්න.

ගාලින්ද අඹේපිටිය මහතා 021 150 6815

ජයතු මහතා සහ චමරි ප්‍රනාන්දු මිය 022 036 0870

ආනන්ද ජයලත් මහතා සහ ඉන්ද්‍රා නිල්මිණි මිය 027 299 0226

තුෂාර දිසාසේකර මහතා සහ දිල්රුක්ෂි ජයසිංහ මිය 022 526 7922

නිරෝෂන් මල්ලවාරච්චි මහතා සහ සුධීරා නානායක්කාර මිය 020 4140 0914

තවද 2021 නොවැම්බර් 07 වන දින සවස 6.00 සිට 7.00 දක්වා Facebook සහ Zoom ඔස්සේ කඨින ආනිසංස ධර්ම දේශනාවක් පැවැත්වේ.

2021 කඨින මංගල්‍යය පෙර වසරවලට වඩා වෙනස් ලෙස පවත්වනු ලබන බව සත්‍යයක් වුවද, අපගේ ප්‍රජාවන් සුරක්ෂිතව තබා ගනිමින් අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපි දිගටම වෙහෙසෙමු. 

Kathina Ceremony 2021 - Hamilton Viharaya

It has been decided to hold the 2021 Katina Pinkama on November 07, 2021 with the participation of a limited number of people. Due to the prevailing COVID-19 situation in our area, it is being carried out with the participation of the temple and the five sponsoring families of this year's Katina Pinkama.

  • This year Kathina Ceremony will be limited to the five sponsoring families while following all the COVID 19 - Alert Level protocols.
  • Similarly, the Kathina Ceremony will be streamed live via Facebook and Zoom. The details will be shared shortly.
  • The devotees who are interested in offering Atapirikara, please contact one of the following sponsoring families or the temple.

Mr. Galinda Abepitiya = 021 150 6815
Mr. & Mrs. Jayathu and Chamari Fernando = 022 036 0870

Mr. & Mrs. Ananda Jayalath and Indra Nilmini = 027 299 0226

Mr. & Mrs. Thushara Disasekara and Dilrukshi Jayasinghe = 022 526 7922

Mr. & Mrs. Niroshan Mallawarachchi and Sudheera Nanayakkara = 020 4140 0914

Further, there will be a Kathina Anisansa Dhamma sermon from 6:00 pm to 7:00 pm on 07 November 2021 via Facebook and Zoom.

Though it’s true that the 2021 Kathina Ceremony will be conducted differently from the previous years, we continue to work hard to achieve our purpose while keeping our communities safe.