Events

හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් උත්සවය -  Vesak Celebration 2022

buddhistමෙවර වෙසක් උත්සවය හැමිල්ටන් විහාරස්ථානය මූලික කොට ගෙන මැයි 14 සිට 29 වැනිදා දක්වා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

හැමිල්ටන් විහාරස්ථානයේ වෙසක් පොහොය සීල සමාදාන වැඩසටහන් මැයි 21 දින උදෑසන 8.30 සිට පැවැත්වෙන අතර එදින ම සවස 6.30ට පහන්කූඩු ප්‍රදර්ශනය සහ දන්සැල පැවැත්වීමට නියමිතය. 

විහාරස්ථානයේ පින්කම්වලට සමගාමීව තවුරංගා, තවුපෝ, රොටොරුවා සහ ගිස්බන් නගරවලද ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වෙසක් සැමරුම් පින්කම් පැවැත්වෙන බව ද දැනුම් දෙමු.

Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be celebrating Vesak from 14th to 21st May 2022, to commemorate the Birth, Enlightenment, and Passing away of the Lord Buddha.

This is undoubtedly the most sacred day on the Buddhist calendar. So Vihara has organized Dhamma talks, Meditation sessions, Puja, and lantern festival ceremonies to honor the Lord Buddha and help us to practice and follow his teachings.

Vesak 2022

Program:

Saturday
14th to Friday 20th May at 6 pm: Vandana, Dhamma talk, and Meditation sessions.

Saturday
21 from 08 am to 5 pm:
Eight precepts day (Sil Program). Includes meditation, Dhamma talks, discussions, and Vandana. The program will be conducted in Sinhala and English languages by venerable monks and invited guest teachers. (There will be a Dhamma talk and discussion in English from 1.30 pm)

05:30 pm: Bodhi Puja to invoke blessings

06:30 pm: Dansala

The Vihara will conduct Vesak ceremonies in other cities on the following days:

Tauranga: Saturday 14th from 10 am

Taupo: Sunday 15th from 4 pm

Rotorua: Sunday 22 from 4 pm

Gisborne: Saturday 28 from 5 pm and Sunday 29 from 10 am.

You are cordially invited to participate in all or some of these auspicious and meritorious activities.