Events

වස් ආරාධනා මහා පුණ්‍යකර්මය Vas Aradhana ceremony 2022

Vas Aradhana 2022ලබන ජුලි 16 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2022 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

ඔබේ දහම් ගමනට පින් රැස් කර ගැනීම සඳහා මෙම සදහම් වැඩසටහනට සහභාගි වන මෙන් ඔබ සැමට කාරුණික ආරාධනා.

We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana 2022 (Inviting the monks and nuns to observe rains retreat) on Saturday 16 July at 5 pm, at Hamilton Viharaya.

You all are kindly invited to attend this Dhamma programme to collect merits towards your Dhamma journey.

was aradhana 2022