Events

නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් August full-moon day Sil program

8. Nikini Pohoya2022 අගෝස්තු පුන් පොහෝ දින සිල් වැඩසටහන 13 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ. පස්වරු 1.00 සිට 2.30 දක්වා පූජ්‍ය අධිමුත්ති භික්ෂුණී වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් ද පැවැත්වේ. සහභාගි වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

 Full-moon day Sil program for August 2022 will be held on Saturday 13 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara. There will be a Dhamma teaching session in English from 1:00 pm by venerable Bhikkuni Adhimutti. You are kindly invited to attend.

නිකිණි පුර පසළොස්වක පොහොය දින වැඩසටහන

August full-moon day Sil program

Nikini Poya prog