Events

වස්සාන චීවරය මැසීමේ දින සටහන   ‍‍‍‍ Timetable for the preparation of the Kathina Robe

Programමෙම වසරේ කඨින සිවුර ඉදිරි දිනවලදී ප්‍රධාන අනුග්‍රාහකයෙකුගේ නිවසකදී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍යකර්මයට පැමිණ එක්වන ලෙස අපගේ බැතිමතුන්ට කාරුණිකව ආරාධනා කරමු.

සිවුර සඳහා රෙදි කැපීම:-
සැප්තැම්බර් 11 ඉරිදා සවස 4.00ට ඉමල් ගලප්පත්ති සහ යමුනා පලිහවඩනගේ නිවසේදී ආරම්භ වේ.

The Kathina robe for this year will be prepared at one of the main sponsors’ house during the following days. We kindly invite our devotees to come and join in this noble event.

Cutting fabric for the robe:-
Sunday 11th September at 4.00pm at Imal Galappatti & Yamuna Palihawadana's residence,
4, Raleigh Avenue, Fairview Down, Hamilton

Robe cuttings calender 2022