Events

බිනර පුර පෝදා සදහම් වැඩසටහන්   September full-moon day Sil program

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන සැප්තැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

මෙදින පස්වරු 01:00 සිට 02:30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම ඉගැන්වීම් සැසියක් පැවැත්වේ.
සහභාගී වන ලෙස ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Full-moon day Sil program for September 2022 will be held on Saturday 10 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara. There will be a Dhamma teaching session in English from 1:00 pm to 02:30 pm.
You are kindly invited to attend.

පුර පසළොස්වක පොහොය දින සිල් වැඩසටහන පහත දැක්වේ.
Sil program for September 2022 attached for your information.

Binara Poyaday program