Events

අටවිසි බුද්ධ පුජා පිංකම - Atavisi Buddha Puja Pinkama - 2022

Atavisi Buddha Pujaහැමිල්ටන් විහාරස්ථානය මගින් 2022 වස් කාලය තුළ පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජා පිංකම සැප්තැම්බර් 17 වන සෙනසුරාදා සවස 5ට Hillcrest Normal School හිදී පැවැත්වේ.

මෙම පුජාව මෙම වසරේ වස්සාන සමයේ වඩාත් සුබ උත්සවයක් වනු ඇත. උත්සවය සවස 5 ට ආරම්භ වේ. මෙම ඉපැරණි බුද්ධ පූජා පිළිවෙත බුදුන් වහන්සේගේ අනන්ත ගුණ කෙරෙහි අපගේ බැඳීම වැඩි කරන අතර නිවන් මඟ සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරයි.

පිංකම අවසානයේ පැවැත්වෙන කහබත් දන්සල සඳහා ද සහභාගි වී භුක්ති විඳින මෙන් පිංවත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.

We are organizing an Atavisi Buddha Puja pikama on Saturday the 17th September from 5 pm at Hillcrest Normal School Hall

This Puja will be one of the most auspicious ceremonies of the Rains Retreat, this year. The ceremony will start at 5 pm. This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment on the path to Nibbana,

We respectfully invite you all to participate and enjoy the yellow rice dansala held at the end of Pinkama.

Atavisi puja 17.09.22