Events

වප් පුර පෝදා සදහම් වැඩසටහන් October full-moon day Sil program

10. Vap Pohoyaවප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ඔක්තෝබර් 15 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

මෙදින පෙරවරු 09:15 සිට 10:30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ධම්ම සැසියක් පැවැත්වේ.

පස්වරු 07:00ට වස්සානයේ ධර්ම දේශනා පිංකම පැවැත්වේ.

ඔබ සැමට සහභාගී වන ලෙස කරුණාවෙන් ආරාධනා කරමු.

Vap full-moon day Sil program for October 2022 will be held on Saturday 15 from 8 a.m. to 4 p.m. at Hamilton Vihara.

There will be a Dhamma teaching session in English from 09:15 am to 10:30 am by venerable Bhikkuni Adhimutti.

You are kindly invited to attend.

Vap Program 2022