Events

ඉල් පුර පෝදා සදහම් වැඩසටහන් November full-moon day Sil program

11. Ill Poyaඉල් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන නොවැම්බර් 12 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

පූජ්‍ය හෑඟව රාහුල ස්වාමීන් වහන්සේ අනෙකුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමඟින් පෝය දින වැඩසටහන මෙහෙයවයි.

ඔබගේ අධ්‍යාත්මික ගමනට කුසල් රැස් කර ගැනීම සඳහා මෙම උතුම් පින්කමට සහභාගී වන මෙන් ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Full-moon day Sil program for November will be held on Saturday 12 from 8 am. to 4 p.m. at Hamilton Vihara.

Venerable Hegawa Rahula Thero will conduct the program for the day with other venerable monks.

You are kindly invited to attend this noble event to accumulate positive potentials for your spiritual journey.

Ill Poya program