Events

උඳුවප් පුර පෝදා සදහම් වැඩසටහන් December full-moon day Sil program

12. Unduvap Poyaවප් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන දෙසැම්බර් 10 සෙනසුරාදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

ඔබගේ අධ්‍යාත්මික ගමනට කුසල් රැස් කර ගැනීම සඳහා මෙම උතුම් පින්කමට සහභාගී වන මෙන් ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Full-moon day Sil program for December will be held on Saturday 10 from 8 am. to 4 p.m. at Hamilton Vihara.

You are kindly invited to attend this noble event to accumulate positive potentials for your spiritual journey.

Unduvap Poya program