Events

2023 දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් January full-moon day Sil program 2023

1. Duruthu Poya2023 දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන ජනවාරි 07 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වේ.

ඔබගේ අධ්‍යාත්මික ගමනට කුසල් රැස් කර ගැනීම සඳහා මෙම උතුම් පින්කමට සහභාගී වන මෙන් ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Full-moon day Sil program for January 2023 will be held on Saturday 07 from 8 am. to 4 p.m. at Hamilton Vihara.

You are kindly invited to attend this noble event to accumulate positive potentials for your spiritual journey.

බෝපත්