Events

නවම් පුර පෝදා සදහම් වැඩසටහන් February full-moon day Sil program

2. Nawam Poyaනවම් පුර පසළොස්වක පොහෝ දින සිල් වැඩසටහන පෙබරවාරි 4 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

පෝදා අනුශාසනා:
පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන්වහන්සේ
පූජ්‍ය මාතලේ රතනසිරි ස්වාමීන්වහන්සේ
පූජ්‍ය තඹුත්තේගම දමිත ස්වාමීන්වහන්සේ
පූජ්‍ය රජවැල්ලේ ධම්මසිරි ස්වාමීන්වහන්සේ

ඔබගේ අධ්‍යාත්මික ගමනට කුසල් රැස් කර ගැනීම සඳහා මෙම උතුම් පින්කමට සහභාගී වන මෙන් ඔබට කරුණාවෙන් ආරාධනා කරමු.

Full-moon day Sil program for February 2023 will be held on Saturday 04 from 8 am. to 4 p.m. at Hamilton Vihara.

Full-moon day Anushasana:
Venerable Dunuwila Meththyya Thero
Venerable Matale Ratanasiri Thero
Venerable Thambutthegama Damitha Thero
Venerable Rajawelle Dhammasiri Thero

You are kindly invited to attend this noble event to accumulate positive potentials for your spiritual journey.

Navam Pohoya Pinkama 2023