Events

ඉරිදා දහම් පාසලේ දෙවන වාරය Second term of Sunday School

Dhamma Schoolමෙම පෙබරවාරි 12 වැනි දින පළමු වාරය සඳහා අපගේ ඉරිදා දහම් හා භාෂා පාසල ආරම්භ කරන බව කාරුණික මතක් කරමු.

එදින පෙරවරු 9.30ට පෙර ඔබගේ දරුවන් දහම් පාසල වෙත රැගෙන එන මෙන් කාරුණිකව ඉල්ලමු. මෙම වාරය සඳහා පාසලට පැමිණෙන නව දරුවන් අපි ඉතා ආදරයෙන් පිළිගනිමු. කරුණාකර පැමිණ ලියාපදිංචි වන්න.

මෙහි පහතින් දැක්වෙන්නේ පළමු වාරය සඳහා වන කාලසටහනයි.

This is a kind reminder that our Sunday Dhamma and Language school will start for the first term on February 12th.

Please bring your children to the Sunday school before 9.30 am and we warmly welcome new children to the school. Please come and register.

Please find the time table for the first term attached herewith.

Sunday school 2023