Events

බිනර පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program -September

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 30 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

දහවල දානය පිරිනැමීම

රංග ගලප්පත්ති මහතා සහ පවුලේ පින්වතුන්
දිනේෂ් ගුණවර්ධන මහතා සහ පවුලේ හිතවතුන්

Full-moon day Sil program for September, 2023 will be held on Saturday 30, from 8 am. to 4 p.m. at Hamilton Vihara.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

Binara Poya pinkama 2023