Events

තෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකම | Te Saththa Buddha Gnana Puja Pinkama

Teseththe gnana pujaතෙසැත්තෑ බුද්ධ ඥාන පූජා පිංකමක් ලබන ඔක්තෝබර් 7 වන සෙනසුරාදා පැවැත්වීමට හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. එදින සවස 6.30ට මේ පින්කම (සිංහල භාෂාවෙන්) ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

ස්ථානය: Horsham Downs Primary School, 4, Martin Lane, Horsham Downs - 3281.

මෙම පුජාව මේ වසරේ වස්සාන කාලයේ පැවැත්වෙන වැදගත් පින්කමකි. මෙම ඉපැරණි බුද්ධ පූජා පිළිවෙත බුදුරදුන්ගේ අනන්ත ගුණ කෙරෙහි අපගේ බැඳීම වැඩි කරන අතර උතුම්ම සැපය වන නිවන් මඟ සඳහා පින් රැස්කර ගැනීමට මග හෙළිපෙහෙලි කරයි.

මෙදින පිරිනමන පූජා 73න් එකකට හෝ කිහිපයකට අනුග්‍රහය දැක්වීමෙන් ඔබට මෙම උත්සවයට සහභාගී විය හැකිය. සවස 6.30 ට ආරම්භ වන මෙම පින්කමට පැමිණ අප හා එක්වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

We are organizing a Te Saththa Buddha Gnana Puja Pinkama (In Sinhala language) On Saturday 7 October 2023 at 6.30 pm.

Venue: Horsham Downs Primary School, 4, Martin Lane, Horsham Downs - 3281.

This Puja will be one of the most auspicious ceremonies of the rains retreat, this year. The ceremony will start at 6:30 pm. (Please kindly be there at 6 pm).
This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment on the path to Nibbana, the highest bliss.

You can partake in this ceremony by sponsoring one of the 73 Pujas. We cordially invite you all to come and join us in this meritorious ceremony.

Tesaththa Buddha Gnana