Events

වස්සාන චීවරය මැසීමේ දින සටහන | Timetable for the preparation of the Kathina Robe - 2023

Kathina Robe cuttingමෙවර කඨින සිවුර ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ධම්මික රණසිංහ මහතාගේ නිවසේ දී සකස් කෙරේ. මෙම උතුම් පුණ්‍ය කර්මයට පැමිණ එක්වන ලෙස අපගේ සැදැහැවත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.

සිවුර සඳහා රෙදි කැපීම කාලසටහන:-
ඔක්තෝබර් 14 සෙනසුරාදා ප.ව. 4.00 ට. හිදී
ධම්මික රණසිංහ මහතා. 8/75, කැමරන් පාර, හැමිල්ටන් නැගෙනහිර, හැමිල්ටන්.
කරුණාකර පවුලේ අය අමතා (022 208 3952) ඔබේ කාලය වෙන් කර ගන්න.

The Kathina robe for this year will be prepared at Mr. Dhammika Ranasinghe’s house from 14 October to 10 November. We kindly invite all our devotees to come and join in this noble deed.

The Timetable Cutting the fabrics for the robe:-
Saturday 14th October at 4.00 p.m. at Mr. DhammikaRanasinghe.
8/75, Cameron Road, Hamilton East, Hamilton.

Please contact the family and reserve your time.
Tel: 022 208 3952