Events

වප් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - October

10. Vap Pohoyaවප් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ඔක්තෝබර් 28 වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

දහවල දානය පිරිනැමීම
හැමිල්ටන්හි නුවන් සහ කුමාරි වීරරත්න පින්වතුන්
සෙතුම්ලි දියණිය සහ පවුලේ හිතවතුන්

Full-moon day Sil program for October

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

Vap poya