Events

උඳුවප් පුර පෝදා සිල් වැඩසටහන නොපැවැත්වේ | December Sil program is cancelled

12. Unduvap Poya

මේ මාසයේ සිල් වැඩසටහන වසර අවසාන සති අන්තයේ දෙසැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි.

දැනටමත් අපගේ බොහෝ සැදැහැවතුන් නිවාඩු දිනවල හෝ වෙනත් නිවාඩු කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බැවින් සියලු දෙනාගේ පහසුව සඳහා මෙම මාසයේ සිල් වැඩසටහන අවලංගු කිරීමට තීරණය විය.

ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු උත්සවය සැලසුම් කළ පරිදි පැවැත්වේ.

This month's Sil program was due to be held over the year end weekend.

Already most of our devotees are either away on holidays or got other holiday arrangements, hence it was decided to cancel the Sil program this month for everyone's convenience.

New Year Celebrations on 1st January will be held as planned.