Events

දුරුතු පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - January

1. Duruthu Poyaදුරුතු පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජනවාරි 27 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

දහවල දානය පිරිනැමීම සිදු කරන්නේ රෝහිත කරුණාරත්න මහතා, මහත්මිය, නිරෝෂන් මල්ලවආරච්චි මහතා, මහත්මිය දරුවන් ඇතුලු පවුලේ හිතවතුන්

The Duruthu Full Moon Pohoya Day Sheela Bhavana Pinkama will be held on Saturday, January 27 from 8 am to 4 pm at the Hamilton Temple.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

Danaya will be arranged by Rohitha Karunaratne, Niroshan Mallawaarachchi families and friends.

1 Duruthu poya prog