Events

පැවිදි දිවියට 50 වසරක් පිරීම හා 60 වන උපන්දිනය | 50th anniversary of ordination, & 60th birthday

Metteyya Theros Pinkama 1පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය නාහිමියන්ගේ පැවිදි දිවියේ 50 වැනි සංවත්සරය සහ 60 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේදී විශේෂ ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වේ.

නවසීලන්තයේ අප හැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරන උන්වහන්සේ මහනුවර, දිගන, රාජවාලුකාරාම විහාරස්ථානයේ උපදේශක නාහිමියන් ලෙසද කටයුතු කරති.

එම පින්කම් සඳහා ඔබගේ කාරුණික සහභාගීත්වය සහ ත්‍යාගශීලී දායකත්වය බෙහෙවින් අගය කරනු ඇත.

 

 

Special ceremonies & Community-supporting activities

In honour of Venerable Dunuvila Metteyya Thero's 50th anniversary of ordination, and 60th birthday

several special religious ceremonies and community-supporting activities will be held in Sri Lanka.

He serves as both the mentor for the Rajawalukaramaya Temple in Digana and the chief monk of Hamilton Viharaya in New Zealand.

Your kind and generous contribution to these events will be greatly appreciated.

Please kindly contact Vihara 07 8592180 / 021 2592747

Metteyya Theros Pinkama