Events

නවම් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - February

2. Nawam Poyaනවම් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම පෙබරවාරි 24 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

දහවල දානය පිරිනැමීම සිදු කරන්නේ නන්දන පතිරගේ මහතා, චම්පිකා වනසිංහ මහත්මිය, පුතණුවන් සහ පවුලේ හිතවතුන්.

 

The Navam Full Moon Pohoya Day Sheela Bhavana Pinkama will be held on Saturday, 24 from 8 am to 4 pm at the Hamilton Temple.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

Danaya will be arranged by Mr. Nandana Pathirage, Mrs. Champika Vanasinghe and family friends.

2. Navam Pohoya