Events

අරමුදල් රැස් කිරීමේ වැඩසටහන | Fund raising event

හැමිල්ටන් විහාරස්ථානයේ දහම් සහ භාෂා පාසල සඳහා අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මාර්තු 9 දින සංවිධානය කර ඇත.

Sunday School

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබගේ කාරුණික දායකත්වය ඉතා අගය කොට සලකමු.

 Dhamma & Language School of Hamilton Viharaya has organized a fund raising event on 9 March 2024.

It is much appreciated your kind contribution to make this event a success.

Fund raising event