Events

මැදින් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program - March

3. Medin Poyaමැදින් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම මාර්තු 23 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

The Medin Full Moon Pohoya Day Sheela Bhavana Pinkama for March 2024 will be held on Saturday, 23rd from 8 am to 4 pm at the Hamilton Temple.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

3 Medin Pohoya