Events

විහාරස්ථාන පුද බිමේ ඉදිවන බෝකුටිය

BO Kutiyaහැමිල්ටන් බෞද්ධ විහාරස්ථානයෙහි රෝපණය කිරීමට අපේක්ෂා කරන බෝධින්වහන්සේ තැන්පත් කිරීමට සහ මැලේසියාවෙන් පූජා කරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම සඳහා දර්ශනීය බෝකුටියක් විහාරස්ථාන පුද බිමේ ඉදිවෙමින් පවතී.

සැදැහැවත් පින්වත් කිහිපදෙනෙකුගේ ධන පරිත්‍යාගයෙන් අඩක පමණ ඉදිකිරීම් කටයුතු නිමකර ඇති මෙම කුටිය සඳහා දැනට ඩොලර් 3000ක පමණ මුදලක් වැයවී ඇත. තවත් එබඳුම මුදලක් වැයවෙතැයි බලාපොරොත්තු වන්නෙමු.

පින් කැමති පින්වත් ඔබත් මේ මහඟු පිංකම සඳහා යම් දායකත්වයක් ලබාදෙන්නේ නම් එය මහත් උපකාරයක් බව මෙත් සිතින් සිහිපත් කරමු.

ඔබේ දායකත්වය හැමිල්ටන් විහාරස්ථානයේ පහත ගිණුමට ලබා දෙන මෙන් ඉල්ලමු.

Our bank account details:
Name: Waikato Compassion Meditation Trust.
Bank: Westpac
Branch: Hamilton
Account Number: 03 0314 0257642 002