Events

පොසොන් පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - June

6. Poson Poya 653x600පොසොන් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම ජූනි 22 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

The Poson Full Moon Pohoya Day Sheela Bhavana Pinkama for June 2024 will be held on Saturday, 22nd from 8 am to 4 pm at the Hamilton Temple.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.

Poson Pohoya program