Events

වස් ආරාධනා මහා පුණ්‍යකර්මය | Vas Aradhana ceremony 2024

Vas Aradhana 2024ලබන ජුලි 20 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2024 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

ඔබේ දහම් ගමනට පින් රැස් කර ගැනීම සඳහා මෙම සදහම් වැඩසටහනට සහභාගි වන මෙන් ඔබ සැමට කාරුණික ආරාධනා.

We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana 2024 (Inviting the monks and nuns to observe rains retreat) on Saturday 20 July at 5 pm, at Hamilton Viharaya.

You all are kindly invited to attend this Dhamma programme to collect merits towards your Dhamma journey.

Vassana pinkama