Events

ලේ දන්දීමේ වැඩසටහන කල් දැමේ | Blood Donation program has been postponed

Blood donation අගෝස්තු 31 සෙනසුරාදා, වයිකටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය (හැමිල්ටන් විහාරය), NZ Blood සමඟ එක්ව සිදුකිරීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහන නොවැම්බර් මාසයට කල් දමා ඇත. 

දිනය පසුව දැනුම් දෙමු. 

Blood donation program has been postponed to November 2024 due to unavoidable reasons.