Events

නිකිණි පුර පෝදා සදහම් වැඩසටහන් | full-moon day Sil program - August

8. Nikini Poya 635x600නිකිණි පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම අගෝස්තු 17 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.

The Poson Full Moon Pohoya Day Sheela Bhavana Pinkama for August 2024 will be held on Saturday, 17th from 8 am to 4 pm at the Hamilton Temple.

You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.