මෙම වසර සඳහා වන වස්සාන සිවුර ප්‍රධාන අනුග්රාහකයන්ගේ නිවෙස්වලදී මැසීම සිදුකරනු ලැබේ.
මෙම උතුම් පුණ්‍ය කර්මයට පැමිණ එක්වන මෙන් කාරුණිකව අපගේ සැදැහැවතුන්ට ආරාධනා කරමු. අදාල අය අමතා ඔබගේ කාලය වෙන්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
සිවුර සඳහා රෙදි කැපීම සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා සවස 4.00ට අංක 17 සිල්වෙස්ටර් ක්‍රෙසන්ට්, ෆ්ලෑග් ස්ටාෆ් හි නලින් සහ සචිනි වීරසිංහගේ නිවසේදී ආරම්භ කෙරේ.
The Vassana Robe for this year will be sawn at the main sponsors’ houses.
We kindly invite our devotees to come and join in this noble deed. You are kindly asked to contact the relevant family and reserve your time.
Cutting fabric for the robe will be on Saturday, September 7th, at 4:00 pm at Naleen and Sachini Weerasinghe’s residence, # 17 Sylvester Crescent, Flagstaff.
සිවුර සකස් කිරීම සඳහා කාලසටහන | Schedule for the preparation of the robe
1. 07th to 13th of September
Naleena & Sachini Weerasinghe family
17, Sylvester Crescent, Flagstaff.
Mobile: 021 223 5140 / 022 0648108
2. 14th to 20th of September)
Lakshan & Kanchana Wakishta family
30A, Bader Street, Hamilton.
Mobile:021 613545 / 022 0415896
3. 21st to 27th of September
Hasitha & Hashini Heenatigala family
3, Awataha Crescent Pyes Pa, Tauranga
Mobile: 027 2239117 / 027 2239114
4. 28th of September to 4th of October
Sidath & Gayani Liyanage family
85, Fitzroy Avenue, Fitzroy, Hamilton.
Mobile: 022 5233190 / 022 0965057
5. 05th to 11th of October
Mahesh & Nirosha Mendis family
10, Ruby Court, Chartwell.
Mobile: 022 1704689 / 022 1545945
6. 12th to 18th of October
Glastan & Geethanjali Colambage family
101, Hukanui Road, Chartwell.
Mobile: 022 1676917
7. 19th to 27th of October
Kalum & Madhuwanthi Perera family
33, Hooker Avenue, Chartwell.
Mobile: 021 08244568 / 021 02345226