Events

අටවිසි බුද්ධ පුජා පිංකම | ATAVISI BUDDHA PUJA PINKAMA

Atavisi Buddha Puja Pinkamaඅටවිසි බුද්ධ පූජා පිංකමක් එළැඹෙන සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා සවස 5ට හිල්ක්‍රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කෙරේ.

මෙම පුජාව මෙම වසරේ වස්සාන සමයේ පවත්වන වැදගත් පින්කමක් වනු ඇත. මෙම ඉපැරණි බුද්ධ පූජා පිළිවෙත බුදුරදුන්ගේ අනන්ත ගුණ කෙරෙහි අපගේ බැඳීම වැඩි කරන අතර උතුම්ම සැපය වන නිවන සඳහා වූ අපගේ කැපවීම වෙත යොමු කරයි.

මෙම පින්කමට පැමිණ අප හා එක්වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

සමහර පූජා භාණ්ඩ සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ඔබට මෙම උත්සවයට සහභාගී විය හැකිය.

ඒ සඳහා කරුණාකර පහත අය අමතන්න.
සචිනි 021 223 5140 මධුවන්ති 021 023 45226 ගීතාංජලී 022 167 6917
ගයානි 022 523 3190 නිරෝෂා 022 154 5945 කාංචනා 022 041 5896

We are organizing an Atavisi Buddha Puja pikama On Saturday 21st September at 5 pm at Hillcrest Normal School Hall

This Puja will be one of the most auspicious ceremonies of the Rains Retreat, this year. This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment on the path to Nibbana, the highest Bliss.

We cordially invite you all to come and join us in this meritorious ceremony.

You can partake in this ceremony by sponsoring some of the Puja items.

Please contact:
Sachini 021 223 5140 Madhuwanthi 021 023 45226 Geethanjalie 022 167 6917
Gayani 022 523 3190 Nirosha 022 154 5945 Kanchana 022 041 5896