Events

බිනර පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program - September

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම සැප්තැම්බර් 21 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

පස්වරු 5 ට “අටවිසි බුද්ධ පුජා” විශේෂ පින්කමක් ද පැවැත්වේ. හිල්ක්‍රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී.

ඔබගේ ආධ්‍යාත්මික බව ගමන යහපත් කර ගැනීමට පිං රැස් කර ගැනීම සඳහා මෙම පූජනීය ආගමික අවස්ථාවන්ට සහභාගී වන ලෙස ඔබට කාරුණිකව ආරාධනා කරමු.

The 'Binara' full-moon day Sil program will be held on Saturday, 21st September at the Vihara, under the guidance of the resident Sangha.

There will be a special devotional ceremony, ''Atavisi Buddha Puja'', at 5 p.m. at Hillcrest Normal School Hall.

You are kindly invited to attend these sacred religious events to accumulate merits to enhance your spiritual journey.