පූජ්‍ය කහන්තැන්නේ සුබෝධ හිමියන්ට ආශිර්වාද කිරීමේ උත්සවයක් පෙබරවාරි 1 වන සෙනසුරාදා සවස 7.00ට හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.
වසර එකහමාරකට ආසන්න කාලයක් අපගේ දායක දායිකාවන්ට තම විශිෂ්ට සේවය ලබා දීමෙන් පසුව පූජ්‍ය සුබෝධ හිමියෝ ලබන පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකාව බලා වැඩම කරති.
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබට කාරුණිකව ආරාධනා කෙරේ.
A blessing ceremony for Venerable Kahantenne Subodha Thero will be held at Hamilton Viharaya on Saturday, February 1st at 7:00 PM.
After nearly a year and a half of excellent service to our community, Venerable Subodha Thero will leave for Sri Lanka on February 3rd.
You are kindly invited to attend this ceremony.