මැදින් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම මාර්තු 15 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙම උතුම් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන් සඳහා පින්වත් ඔබත් පැමිණ සහභාගී වී සඟමොක් සුව සලසාගනු මැනවි.
ඔබ දන්නා පරිදි, - දුරකථන පාර මංසන්ධියේදී හොලන්ඩ් පාර සම්පූර්ණයෙන්ම වසා ඇත. එබැවින්, පන්සලට යාමට පෙර ඔබ ගූගල් සිතියමින් හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය සොයා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
The Medin Full Moon Pohoya Day Sheela Bhavana Pinkama for March 2024 will be held on Saturday, 15th from 8 am to 4 pm at the Hamilton Temple.
You are kindly invited to attend these Dhamma events to accumulate merits to enhance your spiritual journey.
As you know, Holland Road is fully closed at the Holland Road—Telephone Road intersection. Hence, we request that you enter the Temple address, 436D Holland Road, Eureka, on Google Maps and find the best alternative access route from your location before travelling to the temple.