Events

වෙසක් ශීල භාවනා පින්කම | Vesak Sil and Meditation Ceremony

vesak 1වෙසක් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම මැයි 10 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්විණි.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන්වලින් සමන්විත එදින පින්කම් සඳහා දායක දායිකාවන් රැසක් එක්ව සිටියහ.

A Vesak full moon Poya day observance and meditation ceremony was held at the Hamilton Temple on Saturday, May 10th, from 8:00 AM to 4:00 PM.

Many devotees participated in the day's meritorious activities, which included Dhamma sermons, Dhamma discussions, and meditation programs.

vesak 2

vesak 3

vesak 4