Events

පොසොන් පුර පෝදා සදහම් වැඩසටහන් | Full-moon day Sil program - June

6. Poson Poya 653x600පොසොන් පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන ජූනි 7 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඔබගේ ආධ්‍යාත්මික බව ගමන යහපත් කර ගැනීමට පිං රැස් කර ගැනීම සඳහා මෙම පූජනීය ආගමික අවස්ථාවන්ට සහභාගී වන ලෙස ඔබට කාරුණිකව ආරාධනා කරමු.

The full-moon day Sil program will be held on Saturday, 7 June, from 8 a.m., at the Hamilton Vihara, under the guidance of the resident Sangha.

You are kindly invited to attend these great religious event to accumulate merits for your spiritual journey.

7. Poson 2025