2025 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහනක් ලෙස තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනා පිංකමක් ජුලි 19 සෙනසුරාදා සවස 5:00ට හිල්ක්‍රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී පැවැත්වේ.
මෙම පුණ්‍යකර්මයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔබට අවස්ථාව තිබේ. ඔබගේ දරුවන්ගේ උපන්දිනයට ආශිර්වාද කිරීමට, ජීවිතයේ විශේෂ අවස්ථාවන් ආගමානුකූලව සැමරීමට, මියගිය ඥාතීන්ට පින් දීම හෝ වෙනත් උතුම් අරමුණු සඳහා ඔබට අවස්ථාව ඇත.
මෙම උතුම් පූජාව සිදු කිරීමට ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ එකතු වන්න, එසේ කිරීමෙන් ශාරීරික හා අධ්‍යාත්මික ජීවිතයට ප්‍රතිලාභ ලබා දෙන්න.
Special religious programs during the Rain retreat season 2025.
Thesaththa Buddha Gnana Vandana Pinkama
Date: Saturday, 19th July
Time: 5:00 pm
Venue: Hillcrest Normal School Hall
You have the opportunity to make a meaningful contribution to this charity. This could be to bless your children's birthdays, honour special occasions, offer merit to deceased relatives, or for other noble purposes.
Come together with your beloved family members and friends to make this noble offering, and in doing so, benefit both physical and spiritual lives.